පුත්තලම නගරයේ නිවසකට පැමිණි නාඳුනන දෙදෙනෙකු නිවැසියන්ට ලබා දුන් කේක් හා බිම ආහාරයට ගැනිමෙන් ක්ලාන්තව හා සිහිසු
දියත
මහනුවරදී තවත් දෙදෙනෙක්ට එන්නත විස වෙලා: එන්නත ඉවතට
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මියගිය චමෝදි සංකල්පනීට එන්නත් කළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මහනුවර ජාතික රෝහලේදී ලබාග
අවුරුදු හතක් හදපු ’’බයෝ ගෑස් ’’ අහසට යවලා
පරිසර අමාත්‍යාංශයේ සොබාදම් පියස ගොඩනැගිලි පරිශ්‍රයේ ඉදිකෙරුණු ජල පිරිපහදු පද්ධතියෙන් ජීව වායු නිෂ්පාදනය කර භා
බඹරු ඇන මවත් දරු දෙදෙනාත් රෝහලේ
නොරෝච්චෝල දළුව නිර්මලපුර ප්‍රදේශයෙ නිවසක සිටි දරුවන් තිදෙනෙකුට , මවට සහ මාර්ගයෙ ගමන් කරමින් සිටි තවත් දෙදෙනෙකු
දරුවෙක් ඩොලමයින්ට් කන්දෙන් වැටී මරුට
තෙල්දෙණිය ගෝනවල දිගන ඩොලමයින්ට් වැඩබිමක ආසන්නයේ අඩි 3000ක් පමණ උස කන්දක ඉහළ සිට වැටුණු 13 හැවිරිදි දරුවකු එම ස්ථානයේ
බදුල්ලේ පාසලක ගවඝාතකාගාරයක්
බදුල්ල නගරයේ පිහිටි විදුහලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් අද (16) වැටලූ බදුල්ල පොලිස් කොට්ඨාශ විෂ
ගල්කිස්ස සිට කන්කසන්තුරේට සුඛෝපභෝගි දුම්රියක්
ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ලබන මස 1දා සිට වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තු
පැල් රකිද්දි වල් අලි පහරදී ගොවියෙක් මරුට දෙකකට තුවාල
දිඹුලාගල බදනාගල වෙල්යායක ගොයම වල්අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට පැල් රකිමින් සිටි ගොවියන් තිදෙනකු වල් අලියකු පහරද
මන්ත්‍රී නිවහනේ හිටපු මන්ත්‍රීලා රොත්තක්
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාසවල පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දහයකට ආසන්න පිරිසක්ද රැඳ
තවත් සරසවි සිසුවෙක් ගෙළවැල ලා ගෙන?
යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකුගේ සිරුර ඔහුගේ නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති බව යාපනය පොලීස
නාන්න ගිහින් ළිඳේ වැටී මරුට
ගාල්ල ධර්මපාල මාවතේ පුද්ගලයෙක් නිවස අසල ළිඳේ නෑමට ගොස් ළිඳේ වැටී මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
පී සී සිවිල්ආරක්ෂක සමඟ ගංජා ඇදලා
පොලිස් කොස්තාපල්වරයෙකු සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරියෙකු සමග යතුරුපැදියකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටිය
ලබන මහ කන්නයේ තව පොහොරක් නිකං දෙයි
එළැඹෙන 2023/24 මහ කන්නයේ දී වී වගා කරන ගොවීන්ට තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අම
ඩබ්ලිව් පී.සී ගේ නරක ඡායා අන්තර්ජාලයට දැමූ පී.සී මාට්ටු
කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන වට්ස්ඇප් සහ ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බ
අද වැස්සෙ තත්ත්වය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත වැසි වාර කිහිපයක් ඇති වන බව කා
හොර පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව නීති විරෝධීව දෙහිවල මල්වත්ත පාරේ පවත්වාගෙන ගිය බව කියන පුනරුත්ථාප
මුජිබර් යළි මන්ත්‍රීකම ඉල්ලයි
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්
බෙහෙත් කුප්පිය, දැරිය මරා දමයි
අකුරැස්ස මාකදුර තලහගම ප්‍රදේශයේ අවුරුදු එක හමාරක පමණ කුඩා දැරියක බොහෙත් කුප්පියක් උගුරේ සිරවී ආදපාන රෝහලට ඇතුළ
ජපන් රැකියා ජාවාරමක් කළ පී.සී අත්අඩංගුවට
ජපන් රටේ රැකියා ලබාදෙන බව කියමින් පුද්ගලයන් රැසක් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළැයි කියන අගලවත්ත පොලීසි
යුක්රේන ඝාතන සැලැස්මක් රුසියාව වළක්වයි
රුසියන් ටුඩේ පුවත් සේවයේ ප්‍රධාන කතෘ මාධ්‍යවේදිනී මාගරීටා සිමොන්යන් ඝාතනය කිරීමේ යුක්රේන බුද්ධි අංශ සැලැසුම සා
ගුවන්තොටුපොළ කටයුතුවලට පෞද්ගලික අංශයටත් ඉඩ
ගුවන් තොටුපලවල ගොඩබිම් හැසිරවීම, ආහාර සැපයීම සහ ජෙට් ඉන්ධන සැපයීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව පුද්ගලික අංශයට ඇතු
ශ්‍රීලන්කන් විකුණනවා කීවත් ගන්න කවුරුත් නෑ
දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයක
ශ්‍රී ලංකාවේ පළමු කෘතීම වෙරළ තීරය විවෘත කෙරේ
කොළඹ පෝට්සිටිහිදී ශ්‍රී ලංකාවේ පළමු කෘතීම වෙරළ තීරය අද ( 15 ) විවෘත කළේය. මෙම කෘතීම වෙරළතීරය නැරඹීමට මෙරට ජනතාවට මෙන
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදේශීය නියමුවන්?
සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් ශ්‍රී ලංකන් ගුවන් සේවය විදේශිය ගුවන් නියමුවන් බඳවා ගෙන හෝ ඉදිරියට පවත්වාගෙන ය
රේල් පීලි සොරකමේ ආ තාවකාලික රථය දුම්රියක ගැටෙයි
අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී රේල් පීලි සොරකම යෙදී සිටි පුද්ගලයන් ඒ සඳහා යොදාගත් තාවකාලික රථය දුම්රියක ගැටීමෙ
බදුල්ල - කොළඹ බසය උඩුවරදී පෙරළෙයි
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ මගී පෞද්ගලික බසයක් නිවෙසක් මතට පෙරළීමෙන් එහි ගමන් ගත් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස
’’විපක්ෂයේ විරෝධය අමු පිස්සුවක් ’’
රටේ ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිධූරය තමාට හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධ
කොළඹ අඩුආදායම් ලාභීන්ට මහල් නිවාස සංකීර්ණ 6ක්
කොළඹ දිස්ත්‍රිකක්යේ අඩු අදායම් ලාභීන් සහ අවදානමට ලක්ව ඇති මහල් නිවාසවල පදිංචිකරුවන් සඳහා මහල් නිවාස සංකීර්ණ 6 ක්
උසාවි භූමියේ තිබූ මෝටර් රථයේ කෑලි ගලවලා
නඩු භාණ්ඩයක් වශයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නතර කර තිබූ මෝටර් රථයක උපාංග කිසිවකු විසින් ගලවාගෙන
සාමාන්‍ය ඉතුරුම්වල පොලිය නැවතත් සියයට 3 ට බසී
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොල

