2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල
දියත
ගින්නකින් ඇල්පිටියේ වෙළඳසැලක් විනාශයි
ඇල්පිටිය ගොළුවාමුල්ල මංසන්ධියේ පිහිටි වෙඳසැලක ඇතිවූ ගින්නකින් මුළු වෙළඳසැලම විනාශවී ඇතැයි ඇල්පිටිය පොලිසිය ප
පළාත් කිහිපයකට අදත් විටින් විට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හ
රත්නපුර ලයින් කාමරයකින් මවක සහ දරුවාගේ සිරුරු හමුවේ
රත්නපුර කෙහෙල්ඔවිටිගම වම්බටුහේනේ ලයින් කාමරයක තිබී කුඩා දරුවකුගේ මළසිරුරක් සහ දරුවාගේ සිරුරු හමු වූ බව ඇලපාත ප
මාස 7 කදී ‘සරම්ප’ රෝගීන් 700 ක් හදුනාගනී
මෙම වසරේ මැයි මස සිට මේ දක්වා කාලය තුළ ‘සරම්ප’ රෝගීන් 700 කට වැඩි සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය
කළුතර තවත් රැඳවියෙක් මරුට
සතියක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකු මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. තෙවන මරණය අද සවස වාර්තා
කිල්මිෂාට උපන් ගමෙන් උපහාර
දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක් විකාශනය කළ ‘සරිගමප ලිට්ල් චැම්පියන් සීසන් 3’ තරගයෙන් ජය ලැබූ යාපනයේ කිල්මිෂා උ
කේක් අළෙවිය සියයට 75 කින් අඩුවෙයි
මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුව
පරක්කු වූ රස පරීක්ෂක වාර්තා මාස හයක් ඇතුළත දෙයි
ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යව
ප්‍රවීණ මාධ්‍යවේදි නන්දසේන සුරියආරච්චි දිවිරඟමඩලට සමුදෙයි
ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ග්රන්ථ කතුවරයකු වූ නන්දසේන සුරියආරච්චි මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
තීරු ලිපි රචක හරිත් ගුණවර්ධන සමුගනී
ප්‍රවීණ දැන්වීම් නිර්මාණ ශිල්පියකු ප්‍රහසන කතෘ සහ තීරු ලිපි රචකයකු වූ හරිත් ගුණවර්ධන මහතා ඊයේ (28) උදෑසන හදිසියේ අ
ඉන්ධන අළෙවිය සියයට 50 කින් පහළට
ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින්
රොබෝ ප්‍රහාරයෙන් ඉංජිනේරුවාට තුවාල
ඇමෙරිකාවේ ඔස්ටින්හි ටෙස්ලා සමාගමේ කර්මාන්ත ශාලාවකදී රොබෝ ප්‍රහාරයකින් එහි ඉංජිනේරුවකුට තුවාල ලබා ඇතැයි ඩේලිම
මහවැලි ගඟ පිටාර ගලයි: මනම්පිටිය යටවේ
මහවැලි ගඟ පිටාට ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටව
‘‘කෝවිඩිවලින් දරුවන් පරිස්සම් කරන්න‘‘
දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ කොව්ඩ් පැතිරීමේ අවදානමක් පවතින හෙයින් පරිස්සම් කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා ර
වෛද්‍ය බෙල්ලනගෙන් පැය පහක් ප්‍රශ්න කරයි
බාල ඖෂධ ගෙන්වීමේ මහ මොළකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරන බව සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බ
ඉන්ධන - ගෑස් වරාය බද්දෙන් ඉවතට
ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන්
කොවිඩ් පරීක්ෂණ දෙගුණ කරයි
මෙරට කොවිඩ් පරීක්ෂණ ගණන දෙගුණයක් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ලංකා සතොස භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (28) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස
ඉන්දියන් බිත්තර තවත් ලක්ෂ 80 ක් සතොස ට
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 80 ක් ලංකා සතොසට නිකුත් කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිර
කොලොන්නාවේ හෝටලයක ගින්නක්
කොළොන්නාව ප්‍ර දේශයේ හෝටලයක ඇති වූ ගින්නකින් එහි අරක්කැමියා දුම ආග්රාහනයවීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බව
අතීත පව් අනාගත පරපුරට පටවන්න එපා
අතීතයේ වූ ඛෙිදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව ම
රත්තරන් මිල අදත් ඉහළට
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (27) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
’පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක්
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පී.පිරිස් මහතා ක
‘කුඩු රොෂාන්’ගේ කෝටි 6 ක දේපළ පොලිස් භාරයට
පොලිසියෙන් සැගවීම සඳහා වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙ
අධිවෙිගයේ උද්ඝෝෂණයක්
අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නඩත්තු කළමනාකාර පැවරුම් අධ්‍යක්ෂකවරයාගේ රාජකාරීයට විරෝධය පා බණ්ඩාරගම, වල්ගම පිහිටි අ
ගැමියෝ අනුරාධපුර-කුරුණෑගල පාර වහති
අනුරාධපුර ශ්‍රාවස්තිපුර වදාකඩ ප්‍රදේශයේදී වන අලි පහර දීමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්වීම නිසා ප්‍රකෝප වූ ගම්වා
වරාය උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වරාය පරිශ්‍රයේ අද(28)
අල්ලස් කොමිසම පත් කරයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ.
සරසවි ඇදුරෝ අටසීයක් රට දාලා ගිහින්
ආර්ථික ගැටලු හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අටසීයකට වැඩි පිරිසක් මේ වසරේදී රට අතහැර ගොස් ඇතැයි විශ්ව විද

