පඩි වැඩි කිරීම් සිදුකර තිබියදී රෝගීන් අසීරුතාවයට පත්වන අන්දමින් වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය කිරීම අසාධාරණ බව සෞඛ
දියත
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 6ක් රෝහලට
හල්දුම්මුල්ල කිරවනාගම ගෝනකැටිය ප්‍රදේශයේදි අද (23) පස්වරු 6.00ට පමන පෞද්ගලික බස් රථයක් සහ ශ්‍රීලංගම බස් රථයක් මුහුනට
අනූෂ පැල්පිට රිමාන්ඩ්
වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින් උපයා ගතනොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි අල්ලස් කොමිසම මග
විශ්වවිද්‍යාල පනත සම්මතයි
විශ්ව විද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව අද පස්වරුවේ සම්මත විය.
චාමරට අධි චෝදනා
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යනවා
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් එහි අවසන් අදියරට ලඟා වෙමින් ප
පාසල්වල සුහුරු පුවරුවලට මවුපියන්ගෙන් මුදල් එකතු කිරීම වැරැදියි
පාසල්වල සුහුරු පුවරු (Smart Board) සඳහා මවුපියන්ගෙන් මුදල් එකතු කිරීම වැරැදි බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර ස
නලින්ට - නලින්ද අමුතුවට පෙනෙයි
නලින්ද ජයතිස්ස මහත්තයා දකිද්දි දැන් මතක් වෙන්නේ පිට කොටුවේ බස් පොලේ පොත් විකුණන අය බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත
එල්ලුවත් මැරුවත් කට වහන්නේ නෑ
එල්ලුවත්, මැරුවත්, වෙඩි තිව්වත්, මොනවා කළත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව දෙන තොරතුරු අප පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන
සරසවි දේශපාලනයට ඈඳන්න හදනවා
ආණ්ඩුව විශ්ව විද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කරන්නට කටයුතු කරනවාද යන ගැටළුව තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී
සර්වඥ ධාතූ ප්‍රදර්ශනය ගංගාරාමයේදී
බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට සහ ගරුබුහුමන් දැක්වීමට සැදෑඇති බෞද්ධයකුට අවස්ථාවක් ල
සිවිල් ආරක්ෂකයන්ගේ දිනක වැටුප රට ගොඩනගන අරමුදලට
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දිනක වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදා
කවුරු මොන තනතුරේ හිටියත් වැරදි නම් නීතිය ක්‍රියාත්මක කරනවා
කවුරු මොන තනතුරේ සිටියත් වැරදි කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීමට නොපැකිලෙන බවත් තමා වැඩ කරනකොට වලංකඩිය
මත් සැකකරුවෝ 819ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 819 ක් ඊයේ (22) කළ මෙහ
ගැබ් ගෙල පිළිකා හඳුනා ගන්නා යන්ත්‍ර රෝහල් 12කට
ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් සිදුකිරීම සදහා භාවිතා කරනු ලබන කොල්පොස්කොපි (Colposcope) යන්ත
ආපදා සහන අලුත් චක්‍රලේඛයක් එයි
ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින්
අගමැතිනිය දිවයිනට
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමර
මහෙස්ත්‍රාත් අත්සන හොරට යෙදු කාන්තාවක් අත්අඩංගුවට
මීගමුව පූර්වගාමි මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස ලේඛන වලට යෙදූ පුද්ගලික වෙළඳ සැලක මුදල් අය
කොළඹ වටේ හයර් ගිහින් රියදුරුගේ සේසතට විදලා
කොළඹ වටේ තීරෝද රථයෙන් ගමන් ගිය පුද්ගලයා වැල්ල වත්තේදී ලබා දුන් කිරි පැකට්ටුව පානය කිරීමෙන් අනතුරුව ගල්කිස්සේදී
අනූෂ පැල්පිට අත්අඩංගුවට
හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අද අත්අඩංගුවට ගෙන ඇත.
මැතිසබා හිංසන සිද්ධියේ වාර්තාව මන්ත්‍රීවරුන්ට හංගලා
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ හිංසන සිද්ධිය පිළිබඳ පැවැත් වූ පරීක්ෂණයේ සම්පූර්ණ
දුරස් වෙච්ච අය ඔක්කොම පොහොට්ටුවට ළං වෙනවා
මහා සංඝරත්නයට තර්ජනය කර රාජ්‍ය පාලනය ගෙනයන්නට ලාල් කාන්ත නා හිතනවා නම් එය සිහිනයක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවි
ජින්තුපිටියේ වෙඩිතැබීමට අයෙක් අත්අඩංගුවට
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ වෙළෙඳ සල් හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ දරුවන් දෙදෙනාට තුවාල සිදුකිරීමේ සිද්
ලංවීම ඈවර කිරීම තව ටිකක් කල් යන හැඩ
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම තවදුරටත් කල්දැමීමට සිදුව ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග කියයි.
ඉල්ලීම් කිපයකට දොස්තරලා අද වැඩ වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සං
බැකෝ සමන්ගේ බිරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
රුපියල් මිලියන 147 බැංකු ගිණුම් පවත්වාගෙන ගියේ යැයි කියන බැකෝ සමන්ගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි සැකකාරියගේ ඇප කොන්දේ
චීනයෙන් විදුලි බස් රථ 100ක්
මෙරට අධික ඉන්ධන භාවිතය හේතුවෙන් විශාල පරිසර දූෂණයක් සිදුවන බැවින් ඒ පිළිබඳව චීන රජය අවධානය යොමු කොට මෙරටට නවීන ස
පළාත් කීපයකට අද සවස වැසි තත්වයක්
උතුරු,උතුරු - මැද නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට අද සවස් කාලයේ වැසි ඇති වන බව ක
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි
ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් විය. එම ඉවත් වීම සිදුවූයේ ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයකට අනුවය. ට්‍රම්ප් මේ බ
ඇමෙරිකා-රුසියා-යුක්රේන සාකච්ඡා
යුක්රේනය, ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර තාක්ෂණික මට්ටමේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් ජනවාරි 23 සහ 24 යන දිනවල එක

