දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුදලට RIL ප්‍රොපර්ටි පීඑල්සී ආයතනයෙන් රුපියල් කෝටියක මූල්
දියත
දුන් ණය යළි ඉල්ලීයැයි ගෙල කපා මරලා
මහනුවර නගරයේ යාචක කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට බාර වී ඇති බව මහනුවර මුලස්ථාන පොලිසිය කියයි.
කෙසෙල්වත්තේ දිනුකට පැය 72ක රැඳවුම් නියෝග
ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදි ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ හේවා පේඩිග
සිරිකොත නව ගමනකට මුල පුරයි
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂය මූලස්ථානයේ සර්ව රාත්‍රික පිරිත් පින්කම ඊයේ(24) පැවැත්විණි.
මත් සැකකරුවෝ 773ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 773 ක් ඊයේ (24) කළ මෙහ
දිට්වා හානි පනස්දාහ 70%කට දීලා අවසන්
දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රජයෙන් ලබා දෙන රු
’’කෝට් එකට ගහනවා කියන්නේ නීතියට ගහන එක’’
ලාල් කාන්ත කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එක යැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍ර
පහරදීමක් කළැයි පොලීසියේ 6ක් අත්අඩංගුවට
යතුරු පැදිය නොනවත්වා ධාවනය කළැයි උරණව පියතුමෙකුට පහර දුන් බව කියන පොලිස් යතුරු පැදි ඒකකයේ හය දෙනෙකු අද( 25) අලුයම ස
අට කෝටියක කුෂ් ගුවන් තොටෙන් අල්ලයි
රුපියල් අට කෝටි විසි දෙලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙ
හෝටලයේ මැනේජර් ගිනි අවි ජාවාරමක
අක්මිමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අම්බලන්ගොඩ නගරයේ ප්‍රසිද්ධ හෝටලයක මුදල් අයකැමිවරයකු නවින පන්නයේ
පොලිසිය වෙඩි තබා හරක් හොරු අල්ලයි
මහ රෑ හොර රහසේ ගවයන් සොරාගෙන ලොරියකට පැටවීමේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් ග
පළාත් කීපයකට විටින් විට වැස්ස
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ වි
සුපිරි මඟේ අනතුරින් කතක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දි තිදෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් අද (24) සවස උඩුකුරුව පෙරළී යාමෙන් කාන්තාවක් මිය ගොස් තවත් ද
’කෙසෙල්වත්තේ දිනුක’ ලංකාවට
අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදන නිවේදන නිකුත් කර තිබූ , සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේවාපේඩිගේ දි
ශිත කුණාටුව ගුවන් ගමන් 8000ක් නවතයි
ඇමරිකා එක්සත් ජනපදයට බලපා ඇති ශීත කුණාටුව හේතුවෙන් සති අන්තයේ ගුවන් ගමන් 8,000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව ව
බඹර ප්‍රහාරයෙන් අයෙක් මරුට : 6 ක් රෝහලේ
බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් 40 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් මිය යාමේ පුවතක් අද (24) නාවලපිටිය පොලීසියෙන් වාර්තා වේ.
ගම හදන සැලසුමට ඩිජිටල් පද්ධතියක්
සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටු දැකිම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් නව රජය හඳුන්වා දී ඇති ප
ආයතන දෙසීයක් මානව කොමිසමේ නියෝග විසිකරලා
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට පසුගිය වසර පහක කාලයේදී ලබා දී ඇති නිර්දේශ දෙසී
නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දකියි
78 වන ජාතික නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දක්වා තිබේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද
මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට
ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගය
විගණකාධිපතිවරයකු නැතිව ලොකු විගණන වාර්තා 130ක් හිරවෙලා
විගණකාධිපතිවරය්කු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත
අනියම් සම්බන්ධයකට දෙදෙනෙක් රෝහලට
තම සැමියාට සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකට තියුණු ආයුධ යකින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන කාන්තාවක අ
පළාත් කීපයකට අද තරමක තද වැසි
උතුරු, උතුරු - මැද නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ ව
වෙඩික්කරුවකු අල්ලයි
දෙහිවල දී 16 දැරියකට වෙඩි තබා තුවාල කිරීම ඇතුළු වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ වෙඩික්කරු ඉතාලියේ නිෂ්පාදිත ත
මීළඟ පාර්ලිමේන්තු සතියේ වැඩ තීරණය කරයි
පාර්ලිමේන්තුව පෙබරවාරි 3,5 සහ 6 රැස්වෙයි.
වෛද්‍ය වර්ජනය අසාධාරණයි
පඩි වැඩි කිරීම් සිදුකර තිබියදී රෝගීන් අසීරුතාවයට පත්වන අන්දමින් වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය කිරීම අසාධාරණ බව සෞඛ
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 6ක් රෝහලට
හල්දුම්මුල්ල කිරවනාගම ගෝනකැටිය ප්‍රදේශයේදි අද (23) පස්වරු 6.00ට පමන පෞද්ගලික බස් රථයක් සහ ශ්‍රීලංගම බස් රථයක් මුහුනට
අනූෂ පැල්පිට රිමාන්ඩ්
වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින් උපයා ගතනොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි අල්ලස් කොමිසම මග
විශ්වවිද්‍යාල පනත සම්මතයි
විශ්ව විද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව අද පස්වරුවේ සම්මත විය.

