නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දියත
‘‘අප බලය ගැනීම අවසානය නොවේ:රට ගොඩ නැඟීමේ ආරම්භයයි‘‘
’’අද වන විට ජනතාවගේ සියලු අයිතීන් නැතිවෙලා. මේ රටේ ජනතාවට මීට වඩා හොඳ තත්වයක් ඇති කළ යුතු බව කියන සත් චේතනාවෙන් තම
කුළුබඩු ආනයනයට අවසර දෙයි
ගම්මිරිස්, ඉඟුරු සහ කහ ඇතුළු කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට අවසර දෙමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප
සහන දීමේ විප්ලවයක් අරඹනවා
ජනතා සහන දීමේ විප්ලවයක් අප ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේ දී අද (10) පැවසීය.
කොත්මලා ඔය හරහා අතුරේ යන ගැමියෝ
දැඩි ජීවිත අවදානම් මැද තම දරුවන් සමග අබලන් වැල් පාළමෙන් වසර ගණනාවක් සිට විවිධ අනතුරුවලට ලක් වෙමින් ගමන් කරන ජනතා
‘‘බෙන්ජමින් ඊශ්‍රායලයට විශාල හානියක් කරනවා‘‘
හමාස් සමඟ පවතින යුද්ධය මධ්‍යයේ ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය නොසලකා හැරීමෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමි
ප්‍රපාතයට වැටුණු සිසුවා හමුදාව බේරා ගනී
කෑගල්ල අලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී ප්‍රපාතයකට ඇද වැටුණු වයඹ සරසවි සිසුවෙක් කිලෝමීටර් දෙකහමාරක්
මත් ගුලි සමඟ සිංහල බෙහෙත්හලේ හිමිකාරිය අත්අඩංගුවට
අගලවත්ත නගරයේ සිංහල බෙහෙත් අලෙව්සලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමග
සිංහල අලුත් අවුරුද්දට බිත්තර කෝටි 4 ක් ඉන්දියාවෙන්
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බිත්තර කෝටි 4 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍යංශයේ උස
‘යුක්තිය මෙහෙයුමට‘ යුද හමුදාවත්
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුමට හෙට (11) සිට යුද හමුදා නිලධාරීන්ගේ සහ
ජනපති රම්‍යා වනිගසේකරට අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනාධිපති රනිල් වි
‘ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කළේ රාජපක්ෂවරුන්‘
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එග
ගසක් කඩා වැටී බදුල්ල දුම්රිය නවතී
නාවලපිටිය හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (10) පස්වරු 2.40ට පමණ නා ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බ
ශ්‍රීපාද රක්ෂිතයේ ගින්න වැඩි වෙයි :ජල මුලාශ්‍ර වලට තර්ජනයක්
ශ්‍රීපාද රක්ෂිතයේ, මරේ තේ වතුයායේ, තේ කර්මාන්ත ශාලාවට ඉහළින් පිහිටි ටර්පන්ටයින් වගාවේ දින 04 ක පමණ කාලයක් තිස්සේ ප
‘ගෝඨගෙ පොත් වැඩක් නෑ‘
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොන පොත් ලිව්වත් ඔහු ඔහුගේ වගකීම ඉටු නොකළ බව තමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ යැය
මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක්
මධ්‍යම තැපැල් හුවමාරුව පිහිටි ගොඩනැගිල්ලේ විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නො
පළාත් පාලනයේ 8400ක් ස්ථිර සේවයට
පළාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් 8400ක් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇත.
මුහුදු ගොස් මියගිය ධීවරයාගේ සිරුර ගොඩබිමට
මුහුදේ රැකියාවට පිටත්වි දින කිහිපයකට පසු හදිසියේ අසනීපවි මියගිය මියගිය ධිවර කාර්මියෙකුගේ ම ළ සිරුරක් අද (10) ත්‍රි
සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්
රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේ
මුල් මාසෙදී කෝටි 5000ක රට කෑම කාලා
මේ වසරේ මුල් මාසයේදී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තා
හෝමාගම මත් සාදයේ 8ක් අධිකරණයට:6ක් රිමාන්ඩ්:19කට පොලිස් ඇප
හෝමාගම මාගම්මන සුඛෝභෝගී නිවාස සංකීර්ණයකදී කාන්තා දිනයදා උපන්දිනයක් නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින්
විශ්වාසභංග විවාදය 19
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී
බෙහෙත් පහළොවකින් කෝටි 23 ක පාඩුවක්
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කිරී
කඩුවෙල නගර සභා ස්වාධින අපේක්ෂකයෙක් ‘අයිස්‘ සමඟ මාට්ටු
කඩුවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු ලෙස කටයුතු කල පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමගින් පනාගොඩ වැලිප
නෙදුන්කෙණි වඩුන්නාගල නොසන්සුන් වෙයි
වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ ශිවරාත්‍රි දිනය නිමිතකරගනිමින් දෙමළ දේශප
විදුලි-ජල බිල් ගෙවාගනන බෑ ජනතා අදෝනා
අධික විදුලි බිල් සහ ජල බිල් ගෙවීම දුෂ්කර බව පවසමින් ජනතාව මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පැමිණ දුක් ගැනවිලි ඉදිරිප
පොල් මරුවෙක් එයි
වියලි කාලගුණය සමඟ පොල් වගාවේ සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය
වතුර විකුණන කතාව බොරු
ගොවීන්ට ලබා දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට හෝ ජලය පෞද්ගලීකරණය කිරීමට රජයට කිසිදු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත්ව න
පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1550 ක්
ශ්‍රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපා
ජා ඇල වෙඩිතැබීමක්
ජා ඇල දඬුගම මස් වත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ

