ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන අතර ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍ර
දියත
සජබ මන්ත්‍රී ඉෂාක් ජනපතිගේ වේදිකාවේ
අනුරාධපුර දිස්ත්‍රික් ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ ක
පාන් මිල ප්‍රදර්ශනය අනිවාර්යය කරයි
ග්‍රෑම් 450 කින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමත් සමඟ පාන් මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට
රාජපක්ෂලාගේ ආශිර්වාදය ලබන කාටවත් සහාය නෑ
රාජපක්ෂලාගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
මාස දහයට 488ක් මරා දාලා
පසුගිය වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහ
පොහොට්ටුවේ සහාය ගන්න සාගල සුසිල් මහින්ද හමුවෙති
ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පො
පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ඉවත දමයි
පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් , ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රත
දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට
බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල්
වනනිලධාරීන්ට ප්‍රහාරයක්
පුනරීන් අඩවි වන කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්යාල භුමියට පැමිණ පොලු මුගුර
මාසෙ පඩි පත තුට්ටු දෙකට වැටිලා
රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්
පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අ
ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියල
සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන
‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිම
විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කර
‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත්
වෝඩ් පෙදෙසේ ඝාතනයට දෙකක් සැකපිට
කුරුඳු වත්ත වෝඩ් පෙදෙස ජාතික දන්ත රෝහල ඉදිරිපිට දී ත්‍රීරෝද රථ රියදුරෙකුට පිහියකින් ඇන ඝාතනය කර ත්‍රීරෝද රථය තු
දිලිත්ලාගේ අපේක්ෂකයා 4 වැනි දා කියනවාලු
‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන අගොස්තු මස 4 වැනිදා ප
ඡන්දෙට ආරක්ෂාව දෙන්න ප්‍රමිතගෙන් නියෝගයක්
සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙ
සමන් ශ්‍රී පද්මලාල්ගේ නඩුවකට දින දෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද
මෛත්‍රී රෝද තුනෙන් යයි
නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පාරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර
’’මම වැරැද්දක් කළේ නෑ’’
පොලිස්පතිවරයා පත් කිරීමේදී තමා කිසිදු වැරැද්දක් කර නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී
ජනතාව පාස්පෝට් කාර්යාලය වටලයි
බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ පිහිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිස
දමිතාගේ ලේ සාම්පල ගන්න දින දෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා ලැබ සිටින දමිතා අබේරත්නට රුධිර සාම්පලයක් ලබා දීම සඳහා එළඹෙ
මාධ්‍යවේදි කුමාරසිරි සජබට එක් වෙයි
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත්කර තිබ
’’අධිකරණය නොසලකා හැරියොත් රට ලොකු අවුලකට යනවා’’
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ නොසලකා හැරීමෙන් රට ලොකු අවුලකට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී
සරත් කීර්තිරත්න ඇප තියයි
එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සරත් කීර්තිරත
පොලිසියට පාට් දැමූ 4 ක් අත්අඩංගුවට
අලවතුගොඩ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරිමට යාමේදී පොලිස් රාජකාරීයට බාධා කළ සැ
කලුතර දකුණ පොලිස් ස්ථානාධිපතිගේ නිල රියේ එන්ජිමට ලුණු දාලා
කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිධියක් වාර්තා

