මෛත්‍රී රෝද තුනෙන් යයි


(කේ. බුද්ධික කුමාරසිරි)

නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පාරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවැත්වෙන අතර මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද රථයකන් එම ස්ථානයට පැමිණීම විශේෂත්වයක් විය

මේ පිලිබද මාධ්‍යවේදීන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ විට එතුමා පැවසූවේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන නිසා එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකොට ත්‍රීරෝද රතයකින් පැමිනි බවයි.

මේ හමුව සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ශ මහතාද සහභාගී වී සිටියි