මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයෙන් හදවත් සැත්කම් කර ගැනීමට නොහැකිව රෝගීන් 100 ක පමණ පිරිසක් දැඩි ලෙස අසරණවී සිටින
දියත
කඩයෙදි ගුටිකෑ තරුණයාගේ සිරුර වික්ටෝරියාවෙන් මතු වේ
ගම්පොළ කහටපිටිය තොග වෙළෙඳසලක හිමිකරු ඇතුළු පිරිසක් වෙළෙදසලේදී පහර දෙන ලදැයි කියන සිද්ධියකින් පසු දින දහයක් අතු
කැබ්රිය ගසා යයි
බැලුම්මහර හන්දියේ, ගොඩගෙදර පංසලට යන මාර්ගය අසලදී සැඩ පහරට හසුවූ කැබ් රථයක් ගසාගෙන යද්දී ප්‍රදේශවාසී තරුණයෝ පිරි
නිමල් සිරිපාල පාර්ශවය වැඩ පෙන්වයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය විශේෂ මධ්‍යම කාරක සභා රැස
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාලමක් අසල නාය යයි
පවතින දැඩි වර්ෂාපතනය නිසාවෙන් කැළණි වැලි දුම්රිය මාර්ගයේ වග මාබුල ප්‍රදේශයේ පාලමක් නායාමට ලක් වීම නිසාවෙන් එම ද
පිම්මේ පහළට ඇවිත් රෝද තුනට හේත්තු වී
පවතින අධික වර්ෂාව හේතුවෙන් දෙණියාය ගල්පොත්තහේන, කොළවෙණිගම නිවසක මඩුවක නවතා තිබූ ත්‍රී රෝද රථයකට අද පස්වරු 3.00 ට පම
ගම්දනව් ජලයෙන් යටවේ
ප්‍රදේශ රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසක ගොඩබිම් ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට ප
දුම්රිය මගේ ගමන්ගත් බසය
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික බසයක් දුම්රිය මාර්ගයේ ධාවනය කරවන දැක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනය
කඩුවෙල අධිවේගී පිවිසුමත් තාවකාලිකව වහයි
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන් කඩු
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය වහයි
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් මාර්ගය වරකාපොල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී තිබේ.
හොරණ හෝටලයක හිරවූ 85 බේරා ගැනෙති
විනෝද වීම සඳහා හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි විවිධ වයස් සීමාවල පුද්ගලයන් 85 කට ආසන්න පිරිසක් මාවක් ඔය
රංජිත් මද්දුම බණ්ඩාරට එ.ජා.ප සාමාජිකත්වය
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත
කඩුගන්නාවේ අවදානම් ගල ඉවත් කරයි
පහල කඩුගන්නාවේ බැවුමේ ඇති අවධානම් සහිත ගල් කිහිපය ඉවත් කිරීමේ කටයතු ආරම්භ කල බව කෑගල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථාන
ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වි
නෙළුව ලංකාගම ප්‍රදේශයක නාය යාමක්
නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලංකාගම රත්ත හේන දොළ ප්‍රදේශයේ අද (02) විශාල නාය යාමක් සිදුව තිබේ.
නෙළුව රෝහලේ රෝගීන් ගුවනින් උඩුගම රෝහලට
නෙළුව රෝහලට ඇතුළුවන සියලුම මාර්ග මේ වනවිට ජලයෙන් යටවිමෙන් එම රෝහලේ සිටින සියලුම ගැබිනි මව්වරුන් සහ හදිසි රෝගින්
සැකකරු පලා ගියැයි සැරයන්ගේ වැඩ තහනම්
අධිවේගී මාර්ගයේ දේපොළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් ජංගම රථයෙන් වත්තල පොල
පොහොට්ටුවේ බියගම සමුළුව අත්හිටුවයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගමදී අද (2) පැවැත්වීමට නියමිතව තිබූ ආසන සම්මේලනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල්ද
විපතට පත් ජනතාව බේරාගන්න යුද හමුදා කණ්ඩායම් 10 ක්
දැඩි වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සදහා යුද හමුදා කණ්ඩායම් 10 ක
පාසල් හෙට නිවාඩු
පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ගංවතුර සහ කඳු නාය යෑම් හේතුවෙන් හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ
බසය කණ්ඩියක ගැටී නතරවී විශාල අනතුරක් වැළකේ
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර නිල්බෝවිල ප්‍රදේශයේ දී අද (2) දහවල් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝ
ඇමැති දෝස් මුරයෙන් කැලණි වැලි ලොක්කෙක් සිහි නැතිව රෝහලේ
වතුකරය නියෝජය කරනු ලබන අමාත්‍යවරයකුගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහිසුන්වී
දැරිය ඝාතන සැකකරු සොයන්න මහජන සහය පතයි
තලේමන්නාරම ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි මස වයස අවුරුදු නමයයි මාස පහක් වයසැති දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද
අනියම් බිරියට පෙට්‍රල් දමා ගිනි තියලා
මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සදහා අනියම් බිරිය කනත්තට කැදවාගෙන ගොස් පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන අනියම් සැමිය
පාසල් විවෘත කිරීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට
පවතින ජල ගැලීම් සහ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (03) සිට පාසල් වසා තැබීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇ
තායිවාන මලල ක්‍රීඩා උළෙලේදී තරුෂිට-අරුණට පළමු ස්ථාන
තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් වන අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්න මීටර 400 පිරිමි සහ කන්තා ඉසව්වල
චීන යානය සඳට ගොඩබැහැලා
සඳෙන් පස් සාම්පල ගෙන ඒමේ අරමුණින්, චීන විද්‍යාඥයන් සඳට යැවූ රොබෝ යානය සාර්ථකව සඳට ගොඩ බෑවේය.
කොල්ලකරුවෙක් සොරාගත් බඩු සමඟ මාට්ටු
පොලිස් නිලධාරීයෙකුට පහරදී ගිනි අවිය උදුරාගෙන රන්භාණ්ඩ වෙළද සැලක් කොල්ල කෑමට සැලසුම් කළ අයෙක් මත්ද්‍රව්‍ය සමඟ අ
මාතර ගම් රැසක් යට වෙයි:පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවිම්
නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ද නගර හා ගම් රැසක් යට වී ගමනාගමන කටයුතු ද අඩාල වී ත

