ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු
දියත
‘‘ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන් අවශ්‍ය නෑ‘‘
ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බැවින් ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටු
දුම්රිය පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1008 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය අද (13) දින පස්වරු 3.40 ට පමණ පිලි පැනිම හ
ගොයම කහ නම් බණ්ඩි යොදන්න
ගොයම කහ වීම වලක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර යොදන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සරසවි නවක සිසුන් ගන්න අයදුම්පත් මාර්ග ගත ක්‍රමයට
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ව2023 විභාගය සමතුන් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අයදුම්පත් හෙට (14) සිට මාර්ගගත ක
ජනපතිගෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දීමක්
ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්
රටින් ගෙනාපු බෙහෙත් වල කොලිටිය බලලා නැහැ
පසුගිය 2012 සිට 2023 දක්වා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වූ ඖෂධ 1730කින් 1646ක් සාම්පල පරීක්ෂාව සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර
තෙවැනි වාරිකයට IMF අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලබා දීම සඳහා එම අරමුදලේ විධායක කමිටුව ඊයේ (12) පැවැ
දැරියට පහරදුන් සුළු පියා රිමාන්ඩ්
මීගොඩ ගොඩගම ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුව
පීලිපැනීමෙන් අවහිර වූ මුහුදුබඩ එක් දුම්රිය මාර්ගයක් විවෘත කරයි
පානදුර දුම්රිය පීලිපැනීමෙන් අවහිරවූ එක් මාර්යක් විවෘත කර තිබේ.
පොලිසියේ හිටපු ලොක්කෝ රවීට - ශානිට එරෙහි වෙති
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ හිටපු ජ්‍යෙෂ
අවුරා සභාපතිට විශේෂ ප්‍රකාශයක් දෙන්න අවසර
රහස් පොලිසිය රුපියල් කෝටි 30ක කපප්මක් ඉල්ලා සිටියේ යැයි චෝදනා එල්ල කරමින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අවසර
මහනුවර ගිනි පෙට්ටි කර්මාන්තකරුවෝ විරෝධයක
විදේශීය රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට විනාශවන බව පවසමින් ලං
වෑන්-යතුරුපැදි ගැටීමෙන් අයෙක් මරුට
වැල්ලවත්ත මුහුදු මාවතේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු රෝහල
තැපැල් සේවක විරෝධයක්
සේවක හිඟය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ අද දහවල් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාව
ජෙෆ්රි ඇලෝසියස් ගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට
මහ බැංකු බැදුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ටෙසරීන් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති වි
සේවක වර්ජනයෙන් තැපැල කොට උඩ
සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් ඊ්යේ (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීම
සමෘද්ධියට නව පණක්
දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇත
මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වෙයි
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ.
නව හැවිරිදි දැරියට පහරදුන් සුළු පියා අත්අඩංගුවට
නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවස
අල්ලස් ගත් වාරි ඉංජිනේරු-රියදුරු කොටුවෙයි
අක්කරපත්තුව කොට්ඨාශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක් ගොඩකිරීම සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 04 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින
අදත් වැසිවාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපා
‘‘අයවැය ප්‍රගතිය පෙන්වන්න රජය අපොහොසත් වෙලා‘‘
2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිල
මිහින්තලේ හිමිගේ පැමිණිල්ලට පොලිස්පතිගෙන් නියෝගයක්
පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලය
කුවේට් ගින්න 49 ක් බිලි ගනී
කුවේටයේ, මැන්ගාෆ් දිස්ත්‍රික්කයේ, විදෙස් ශ්‍රමිකයන් නවාතැන් ගන්නා මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට 49 දෙනෙක් බිලිව
පුත්තලමේ වැඩිහිටි දීමනාවෙනුත් යටි මඩි ගහලා
වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී
හිතුමතේ කෙරෙන කැසිනෝවලින් රජයට කෝටි ගණනක පාඩුවක්
නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ ම
නුවර ගුරුවරියගේ නඩුවෙන් රන්ජන් නිදහස්
මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු
අනධ්‍යයන සේවක වර්ජනයට දින 44 තවමත් විසඳුම් නෑ
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීර්ඝ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල රැසක ප්‍රායෝගික පරීක්ෂණ අඩාලවීමෙන් සි
දැරියක පැහැරගෙන බංකරයක හංගාගෙන
බුත්තල පොලිස් වසමට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් මවුපියන්ට පහරදී නිවෙසේ කාමරයක නිදාගෙන සිට

