බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කා
දියත
නීතිපති සේවකයන්ට පාටියක් දී ගෙදර යයි
නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 27 දායින් අවසන් විය.
අනතුරින් උසස් පෙළ සිසුවා මරුට
පොළොන්නරුව බකමූණ - ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් උසස් පෙළ අධ්‍යාපන ලබන සිසුව
‘‘ආණ්ඩුව සත්‍ය තොරතුරු වසන් කර හොඳ රඟපෑමක‘‘
ජනතාවට රටේ තත්ත්වය ගැන සත්‍ය තොරතුරු වසන් කර වසර දෙකෙන් රට ගොඩ ගෙන ඇති බවට ප්‍රචාරය කරමින් රජය අමිතාබ් බච්චන්ට නො
ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහ තරගයට
ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (28) අළුයම සමත් විය.
පනින්න කලින් පන්නන්න මෙහෙයුමක්
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්
ඉතාලියේදී ලාංකික බිරියට පිහියෙන් ඇන සැමියා එල්ලී මියගිහින්
ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පෙරේදා (26) පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාග
ලංකාවේ හිරුණි ෆින්ලන්තයේ දී මරාදමලා
ෆින්ලන්තයේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි ඩේලි ෆින්ලන්ඩ්
බස් දුම්රිය ගැටුමින් 6 ක් මරුට
ස්ලොවේකියාවේ, මගී බස් රියක් සහ මගී දුම්රියක් ගැටී සිදුවුණු අනතුරකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. දුම්රියේ ගැටු
ආඳාදොල මල්ශාලා හිමිකරු ඝාතකයා එළියට
අම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත පදේශයේදී මළ මිනී පවාහනය කරනු ලබන මෝටර් රථයක් තුළ මල් ශාලා හිමිකරු ඝාතනය කළා යයි කියන
විශ්‍රාමිකයන් 419 කට කෝටි 4ක් වැඩිපුර බෙදලා
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනකින් විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් 419 දෙනකු සඳහා රුපිය
කසිප්පු අල්ලන ගිය පොලිසියට බඹරු ඇනලා
කසිප්පු වැටලීමකට ගිය කැකිරාව පොලිසියේ සැරයන්වරුන් හත් දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් අවුල්
මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීල්ලක් කැඩීයාම හේතුවෙන් අද සවස සිට රාත්‍රිය දක්වා පැය කිහිපයක් දුම්රිය ධාවනය
මූල්‍ය වංචා කළ ඉන්දියානුවේ 60ක් මෙරටදී මාට්ටු
මෙරට තුළ නීතිවිරෝධීව රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළැයි කියන ඉන්දියන් ජාතිකයෝ හැට දෙනෙක
ගැටහැත්තේ කන්දක් නාය යයි
ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ අද (27) දහවල් සිදුවූ විශාල නාය යාමක් නිසාවෙන් නිවාස අටක් සම්පූර්ණයෙන් යටවී ඇතැ
ජනපති කතාවට පාර්ලිමේන්තු විවාදයක්!
ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතා කරන කතාව සම්බන්ධයෙන් විවාදයක් ලබා ගැනීමට විපක්ෂය බලාපොරොත්තුවෙන්
විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජප
බඹර ප්‍රහාරයෙන් කතුන් හතක් රෝහලේ
හපුතලේ සර්වුඩ්වත්තේ අද(27) සවස තේ දළු කඩමින් සිටි කාන්තාවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් හයදෙනකු හපුතලේ දිසා
පොහොට්ටුවේ 21කට තෑග්ගක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක
සරසවි ප්‍රේමසිරි මතකාවර්ජන සොඳුරු සැඳෑවේදී
සංගීතයෙන් හා නර්තනයෙන් සපිරි සුන්දර සැඳෑවක අසිරිය විඳීමට සාහිත්‍යය රසකාමී කලා ලැදි බොහෝ පිරිසකට ඊයේ (26) සන්ධ්‍යා
ගුරු - විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය කරන්න වෙයි
රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු යැයිද යම් හෙයකින
පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ අයැදුම්පත් හෙට ලංකාදීපයේ
රජයේ පාසල්වලට ලබන වසරේ පළමු ශ්රේණියනට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර
නව සංවර්ධන ව්‍යාපෘති අරඹන්න හයිය ලැබුණා
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ රටේ ආර්ථික අර්බුදය අවස
පාකිස්තානයට රස්නෙ වැඩිවේ: මරණත් ඉහළට
දකුණු පකිස්තානයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් දිනකට 30 - 40ත් අතර ප්‍රමාණයක් මිය යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියලු කටයුතු අඩාලයි
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ජල, විදුලිය, ඇතුළු අ
දකුණු අප්‍රිකාව අවසන් මහ තරගයට
දකුණු අප්‍රිකානු පිල විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අද (27) පෙරවරුවේ සමත්
පළාත් පාලන සුළු සේවකයන් 8435ක් ස්ථිර වෙයි
පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත ප
ආඩම්බරකාර ලැරී 6වැනි හාම්පුතා එනතෙක් මඟ බලා සිටියි
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු 5 ක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාම
හිටපු රුසියානු ආරක්ෂක ඇමැති-මාණ්ඩලික ප්රධානීට ජාත්‍යන්තර වරෙන්තු
හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට
නුවරඑළියේ පොදු වැසිකිලියක මළ සිරුරු දෙකක්
නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිර

