තමා නීති විභාගය වායු සමීකරණය කළ කාමරයක තනිවම ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන
දියත
මරදගහමුල හාල්පොල පාළුවට
සහල් තොග නොලැබීම හේතුවෙන් මරදගහමුල සහල් තොග වෙළඳ මධ්‍යස්ථාන භූමිය පාළු ස්වභාවයක් අද(18 ) දැකගත හැකිවිය.
උපයන විට බදු සීමාව ඉහලට
උපයන විට ගෙවන බද්දේ සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවය
පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර
පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනි දා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අ
යළි මව්බිම බංකොලොත් වෙන්න ඉඩ දෙන්නේ නෑ
නැවත ලංකාව කිසි දිනක බංකළොත් භාවයට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ
සජිත් උපාධි සහතිකය පෙන්වයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට තම අධ්‍යාපන සහතික සියල්ල රැගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කළේය.
ජනපති පාර්ලිමේන්තුවට
ජනාධිපති අනුර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.
වව්නියාවේ කෘෂි රසායන ගබඩාවකට සීල්
භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හා නියමිත ප්‍රමිතියෙන් තොර කෘෂි රසායන ද්‍රව්‍ය ගබඩා කොට පවත්වාගෙන ගිය වවුනියාව,
දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ඩොලර් මිලියන 8,500ක්
දේශීය වෛද්‍ය ක්ෂේත්රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධන කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්ෂේත්රය හරහා සංචාරක
තවත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා අද දිවුරුම් දුන්නේය.
මුදල් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කෙරිණි.
සුපිරි වෙළඳසැල් කඩා ලැප්ටොප්-දුරකතන සොරාගත් අයෙක් අල්ලයි
මහරගම සහ මිරිහාන ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දෙකකින් අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ පනහක් වටිනා ජංගම දුරකථන හා ලැප්ට
රිය අනතුරින් පියා මරුට දියණිය රෝහලේ
යතුරු පැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පියා මරණයට පත්වී දියණිය රෝහල් ගත ක
ජනපති යළි දිවයිනට
ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණ
හෝමාගම නිවසකට වෙඩි
හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන නිවසකට අද (18) අලුයම වෙඩි ප්‍රහ
අදත් වැසි වාර කිහිපයක්
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තම
චීනයේ තවත් ප්‍රබලයෙක් අගමැතිනි හරිනි හමුවෙයි
චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කින් බොයොන්ග් මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත
දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 කින් ඉහළට
මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ජන හා සංඛ්යාල
යාපනයේ මී උණ රෝගීන් වැඩි වෙලා
යාපනය දිස්ත්‍රික්කය තුල මේ වන විට සීග්‍රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්ය
කල් පැන්න බෙහෙත් විද්දට සරසවි සිසුන් පාරට බසී
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිිඨයේ සිසුන් 07 කුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන්
දඩයමේ ගිහින් වෙඩිතබා ඝාතනය කරලා
සතුන් දඩයම් කිරිමට ගොස් බෙහෙත් කොටන තුවක්කුවකින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන තිදෙනකු ඊයේ (16) අත්අඩංගුවට
ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ
ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.
‘අපි ගැන අවතක්සේරුවට හිතන්න එපා‘
ජාතික ජන බලවේග රජයේ සාමූහික ශක්තිය අවතක්සේරුවෙන් හිතන්න එපා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන
හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා
තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
රනිල් ’’අනුර-මෝදි’’ ප්‍රකාශයේ ගුණ කියයි
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්
තරුණියට අතවර කළැයි කියන සංගීත විශාරදට ඇප
25 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට සංගීත විශාරදවරයෙක් ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරි
ළදරු කළලය ගබ්සා කළ මව රිමාන්ඩ්
සති 7 කට වැඩි ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ලවා විනාශ කරවාගත් බව කියන
මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලේ කෝටි ගණනක් පිට පාරෙන් අරගෙන
මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපිය
නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි
නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හ

