(ඡායාරූප - ඉෂංක සුනිමල්)
සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදෙමින් අද(21) සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සිසුන්ට පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය.
සිසුන් පළවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කෙරිණි. මේ හේතුවෙන් සිසුන් 80ක් පමණ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.






(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි සහ ඉෂාන් සංජීව)







