









ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසයේ පළමු වතාවට කුරුදු, ගම්මිරිස්, කරාබුනැටි සහ සාදික්කා යන කුළු බඩුවල සිතුවම් ඇතුළත් මුද්දර කිහිපයක් අද (27) නිකුත් කෙරිණි.
රුපියල් 15 බැගින් වු මුද්දර 4 ක්, සමරු කවරයක් , සිහිවටන පත්‍රිකාවක්, කුඩා පොත් 4 ක් මෙහිදි නිකුත් කෙරිණි.
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා සහ තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම් එස් අබ්දුල් හලීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේදී මෙම මුද්දර නිකුත් කළේය.
( ඡායාරූප - ගයාන් අමරසේකර)

