(ක්‍රිෂාන්ජීවක ජයරුක් / ඩබ්.ඒ.පියතිලක/ රොමේෂ් මධුසංක)
පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් අදත් (08) රටපුරා පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබිණි.
බොහෝ පිරවුම්හල්වල පෙට්‍රල් නිකුත් කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදු වේ.මාතර බොහෝ පිරවුම්හල්වල පෙට්‍රල් නොතිබුණු අතර පෙට්‍රල් බවුසර් පැමිණෙන තෙක් ජනතාව පෝලිමේ සිටි අයුරු දැක ගත හැකි විය.
ඒ ආකාරයට පෙට්‍රල් නිකුත් කිරීම සිදු වූයේ මාතර නගරයේ ඉන්ධන පිරවුම්හලක පමණි.අනෙක් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණි.




(ක්‍රිෂාන්ජීවක ජයරුක්)



(වවුනියාව - රොමේෂ් මධුශංක)



(කටුගස්තොට- මොහොමඩ් ආසික්)

(ඩබ්ලිව්.ඒ.පියතිලක)

