
(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙම නැකත් චාරිත්‍රය ඉටුකරමින් රට පුරා විහාරස්ථාන මූලික කරගනිමින් හිස තෙල් ගැල්වීමේ වැඩසටහන් පැවැත්විණි.
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ ඒ වෙනුවෙන් විශේෂ හිස තෙල් ගැල්වීමේ වැඩසටහනක් පැවැත්විණි.
ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති නැකත හිස තෙල් ගැල්වීමේ වැඩසටහනට විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
ජාතික උත්සවය හෙයියන්තුඩුව විහාරයේදී (සුදත් පුබුදු කීර්ති)



(ඡායාරූප: ශාන්ත රත්නායක)


මහනුවර දළදා මාලිගාව (ඡායා ෂේන සෙනෙවිරත්න)


දඹානේ දී හිසතෙල් ගාති. (රංජිත් කරුණාවීර)


කන්දෙ විහාරේ (තුසිත ද සිල්වා)

(බණ්ඩාරගම වීදියගොඩ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

(නිකවැරැටිය - ප්‍රියානි මංගලිකා)

මුතියන්ගන රජමහා විහාරය (ප්‍රසාද් රුකමල්)

(කුඩලිගම - විහාරය ,ලක්ෂ්මි කුඩලිගම)

මොරගොල්ලාගම කඩවල දේවාලය (සිසිර නන්දන කැලේගම)

හොරණ (මංගල එදිරිසිංහ)


