දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050 ක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය අද (5) පැවැත්වෙයි. විභාගය සඳහා සිසු දරු දැරියන් ඉතා උනන්දුවෙන් විභාග මධ්‍යස්ථාන කරා යන අයුරු පහත සේයා රූ වලින් දැක්වේ.
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස (දඹුල්ල)


ඡායාරූප - දිපාල් ද සිල්වා (බටපොල)


ඡායාරූප - රොමේෂ් මධුෂංක (වවුනියාව )


ඡායාරූප - ප්‍රියානි මංගලිකා (නිකවැරටිය)


ඡායාරූප - රංජිත් රාජපක්ෂ (හැටන්)



