(අනීෂා මානගේ)
ජනතාව ඇප රාජසන්තක කරපු අයත් අද මන්ත්‍රීවරු වරු වී ඇති බවත් එසේ සිදුවී ඇත්තේ මෙම ඡන්ද ක්‍රමය හේතුවෙන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
තමන්ට වාසි අත්වන අයුරින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නිසා ගැටලු සහගත තත්ත්වයන් ඇති වී ඇති බවත් පැවසීය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී සිදුවීම් රැසක් නිසා රටේ සාමයට හානි වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.