(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
පළාත් පාලන මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහා නගර සභාවටත් , ලිදුල තලවකැලේ නගර සභාවට සහ නුවරඑළිය , ආගරපතන , කොටගල යන ප්‍රාදේශීය සභාවලටත් එක්සත් ජාතික පක්ෂය අද නුවරඑළිය මැතිවරණ කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළේය.
එම අවස්ථාවට අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.

