මාලිනියගේ අවසන් හෝරාව


(අංජුල මහික වීරරත්න)

සිංහල සිනමාවේ රැජන මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය කොළඹ 7 නිදහස් මන්දිරයේ සිට විශේෂ පීඨිකාව වෙත රැගෙන එනු ලැබීය.

ඒ ඇය ඉගෙනුම ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් පෙරටු කර ගත් රථයකිනි.

මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව මේ වන විට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)