”හලෝ” රේගුවේ හිරවේ


රුපියල් ලක්‍ෂ 14ක් වටිනා ජංගම දුරකතන 200ක් බෑග් හතරක සඟවා ගෙන හොරෙන් රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි.