”දඹුලූ පල්ලියට හානියක් නෑ”


නියෝජ්‍ය ඇමැති එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා මාතලේ මන්ත‍්‍රී ලක්‍ෂ්මන් පෙරේරා සමග දඹුලූ පන්සලට ගොස් මහනාහිමිවරුන් බැහැදැක පැවැසූයේ මුස්ලිම් පල්ලියට බෞද්ධයන්ගෙන් කිසිම හානියක් වී නැති බවයි. හානියක් වී යැයි ගෙන යන ප‍්‍රචාරය ගැන ඔවුහු නොසතුට පළ කළහ. තමන් එම පල්ලියට ගිය බවද ඔවුහු කීහ.