”ගහෙන් මුස්ලිම් ජනයාට සෙවනක් නෑ.”
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය (ගස ලකුණ) මුස්ලිම් ජනයා වෙනුවෙන් පෙනී නොසිටින බවත් නායකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවත් එක් පුද්ගලයකුට ජනාධිපති පදවිය දෙවරකට වඩා දැරිය හැකියැයි කියන සංශෝධනයට මුස්ලිම් කොංග‍්‍රසය ඡුන්දය දුන් බවත් කල්මුණේ මරදමුණේ හා තායිපට්ටමුණේ පළාත් පාලන ඡුන්ද රැුස්වීම් අමතමින් විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

