(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා අද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ සිද්ධියට අදාළව වගකීම් පැහැර හැරිම සම්බන්ධයෙන් මෙම සැකකරු මේ වන විට කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවැසීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





