“සිරිකොත නාමයෝජනා”


පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කමල් අද්දරආරච්චි , අජිත් පි පෙරේරා, හර්ෂ ද සිල්වා , පලනි දිගම්බරන් යන මහත්වරු එජාපයේ නාමයෝජනා සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී  අද (09) අත්සන් කළහ. 

DSC_0544 DSC_0577 DSC_0578 DSC_0582 DSC_0596 DSC_0605