“කැරලිකරුවන් ආණ්ඩුවට කත් අදිනවා“


ධනපති ආණ්ඩුවට කත් අදින සුළු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමන වැළැක්වීමට උත්සාහ ගනිතත් ඒ සියලු බලවේග මැඩ පවත්වා අසාර්ථක කර දැමීමට පක්ෂයට හැකි වූ බව  ජවිපෙ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා තිස්සමහාරාම දෙබරවැව මහ සමුළුව ප්‍රකාශ කළේය.