ලබන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලබා ගත්තත් පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එක්ව ජාතික රජයක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ගම්පොළ දී අද පැවැසීය. අපි බලය බදාගෙන කන්නේ නෑ එය සියලුම දෙනාටම බෙදා දී ඔවුනට වගකීම් බාර දෙන බව ද කීය.
කුඩා තේවතු හිමියනට ආධාර දීම සඳහා ගම්පොළ ඇත්ගාල නව වෙළඳ සංකීර්ණයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.




