’’සරසවි විවෘත කරන්න උපකුලපතිවරුන්ට බලය ’’


(රංජන් කස්තුරි)

විශ්ව විද්‍යාල විවෘත කිරීමේ බලය උපකුලපතිවරුන් වෙත පවරා තිබෙන අතර ඔවුන්ට ඔනෑම මොහොතක විශ්ව විද්‍යාල ආරම්භ කළ හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

මුළදී කැඳවන්නේ කුමන පීඨවල සිසුන්ද යන්න උපකුලපතිවරුන් තීරණය කරනු ඇතැයිද ඔහු කීය.