’’ලෝටස් පාරෙන් යන්න බෑ’’


(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දැමූ බව පොලිසිය පැවසීය.

ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් හේතුවෙන් එම මාර්ගය අවහිරවීම නිසා මෙසේ වසා දැමූ බවත් විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් කීපදෙනෙක් මුදල් අමාත්‍යංශයේ සාකච්ඡාවකට සහභාගි වී සිටින බවත් පොලිසිය කීය.