’’රනිල් මටත් ආරාධනා කළා’’


(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ බහුතරය හැදීමට රනිල් වික්‍රමසිංහ මහතා තමාටද ආරාධනා කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඔහුට 113 සෑදිය හැකි බව පැවසුවේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.