’විශ්වාසභංගයට ඡන්ද විමසීමට එජාපය දැන් වුවත් සුදානම්’ - ඇමැති ගයන්ත


(ඩයනා උදයංගනී)

එක්සත් ජාතික පක්ෂය දැන් වුවත් ඡන්ද විමසීමකට සූදානම් බව ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

එහි දී අගමැතිවරයාගේ ජයග්‍රහණය ස්ථිර බවද ඇමැතිවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ දී දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් මෙසේ පැවසීය.