’අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා’ - ජනපති


 

සුජිත් හේවාජුලිගේ                        

                                           
ජනතාවට විස පතුරුවන අසත්‍ය වැරදි දේ පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි  තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.                

  
මේ අතර රට තුළ මතු වී පවතින පතාල කණ්ඩයම්  මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොලිස්පතිට උපදෙස් දුන් බව ඔහු කීය.


ජනපති මේ බව පැවසුවේ වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරිමෙන් පසු එම පරිශ්‍රෙය් පැවති උත්සවයකදීය.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා