සීමා සංචරණ දස දෙස හතර වටේ
තොරතුරු පිපාසය එනිසා දැඩිව දැනේ
නොකා නොබී කුසගිනි ඇවිලුනත් හිතේ
‘‘ලංකාදීප‘‘ නොගැටෙන නෙත පලක් නැතේ
සංචරණ සීමා පැනවීම නිසා පාළුවට ගිය පන්නල නගරයේ රෝද පුටුව මත වාඩි වී සිටි පුද්ගලයකු අද උදෑදන ලංකාදීප පුවත්පත කියවන ආකාරය නීතිඥ මාධ්‍යවේදී ගාමිණි විජේවර්ධන මහතාගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි,


