තම ප‍්‍රශ්න ගැන තීරණය ගැනීමේ ස්වාධීන අයිතිය ලොව රටවලට තිබිය යුතු යැයි මහින්ද රාජපක්ෂ ජනපති ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 66 වැනි සැසිය අමතමින් ප‍්‍රකාශ කෙළේය.
තිස් වසරක යුද්ධයෙන් ජය ගත් ශ්‍රී ලංකාව දැන් සිය ආර්ථිකය වර්ධනය කැර ගනිමින් සිටින බවත් 79 වැනි ස්ථානයේ තිබූ එය යුද්ධයෙන් පසුව 52 වැනි ස්ථානය දක්වා වර්ධනය කර ගත හැකි වූ බවත් ජනපති කීවේය.
සුදත් සිල්වා

