සර්වආගමික ආශිර්වාද මැද අළුත් කඩේ උපරිමාධිකරණයේදී වැඩ බාරගත් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පැවසූයේ සාධාරණ යුක්ති ධර්මය අනුව තමා කටයුතු කරන බවයි.
“අප හැමදෙනම මතක තියාගතයුතු කාරණයක් තියෙනවා අපේ රට වෙනුවෙන් වැඩකිරීමයි රටේ යහපතට වැඩ කිරීමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩ කිරීමයි “

