‘‘මාර්තු 12 ප්‍රකාශය අනුගමනය කරන්න‘‘


ඉදිරි මහ මැතිවරණයට දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබාදීමේ දී අනුගමනය කළ හැකි නිර්ණායක ඇතුළත් ‘මාර්තු 12 ප්‍රකාශය‘ අනුගමනය කරන ලෙසට බල කරමින් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක ආරම්භක උත්සවය අද (25) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

GLA_4708 GLA_4730 GLA_4765 GLA_4768 GLA_4770 GLA_4775 GLA_4814 GLA_4828