(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිතයන් කිසිවකු මෙතෙක් හමු වී නැතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද පැවසීය .
ආසාදිතයන් දෙදෙනකුට ආශ්‍රිත වූ සේවකයන් දෙදෙනකු හඳුනා ගැනීම නිසා ඒ සේවකයන් දෙදෙනා හා ඔවුන්ගේ ආශ්‍රිතයන් කීපදෙනකු හුදෙකලා කළ බව ද ඔහු කීය .
පාර්ලිමේන්තු සංකීර්ණය සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙන් ඉතා හොඳ සුරක්ෂිත තත්ත්වයක පවතින බව ද වේත්‍රධාරිවරයා සහතික කළේය .

