(ඉන්දිකා රාමනායක)
ප්‍රධාන මහේස්ත්‍රාස් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන "පරිප්පුවා" නමැත්තා විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (14) රාත්‍රියේ අඹන්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව ජීව අත්බෝම්භයක් ද තිබී ඇත .

