‘‘තහනම් ගහට’’ ඇසිඩ් ගසයි


අනියම් බිරියට අද අලූයම ඇසිඩ් ගැසී යැයි සැක පිට බඩල්කුඹුරේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වන තුන් දරු පියකු අත්අඩංගුවට ගත් බව බඩල් කුඹුර පොලිසිය කියයි. ඇය මොනරාගල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.