ළමා අපයෝජන සම්බන්ධ ප්‍රවෘත්ති පළ කිරීමේදී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් හා චරිතයට පැල්ලම් එක් නොකළ යුතු බවත් ඇතැම් මාධ්‍ය දරුවන් අලෙවි කරන බවත් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අද පැවැති සාකච්ඡාවකදී පැවසිණි.
ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී තරගකාරීත්වය හා වාණිජකරණයේදී මානුෂික බවත් සදාචාරාත්මක බවත් ඉක්මවන කරුණු මාධ්‍යයෙන් හුවා දක්වතියිද එහිදී සාකච්ඡාවට ගැනිණි.



