‘හිරු නගින්නාසේ අපි දිනනවා : හිරු බසින්නාසේ මහින්ද පරදිනවා‘


‘මෛත්‍රිපාල සිරිසේන ජනපති මාත් එක්ක වැඩ කරන්න කැමතියි. හැබැයි මහින්ද රාජපක්ෂත් එක්ක වැඩ කරන්න කැමති නෑ‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) ගම්පහ නගර සභා පිටියේ පැවැති ජන රැලියක් අමතමින් පැවසීය.

‘උදෑසන හිරු නගින්නේ යම්සේද එජාපයේ ජයග්‍රහණය ස්ථිරයි. සවසට හිරු බසින්නේ යම් සේද මහින්දගේ පරාජයත් ස්ථිරයි‘ යැයි අගමැති එහිදී කීවේය.

ගම්පහ එජාප අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතාද එම අවස්ථාවට එක්විය.

RDS_3176 RDS_3218 RDS_3225 RDS_3253