අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේ දී ඉන්දියා සංචාරයේ දී මෙරට සහ ඉන්දියාව අතර ‘සීපා‘ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව පවසමින් ඊට විරුද්ධව ජනතාවට දැනුම්වත් කිරීමට ජාතික නිදහස් පෙරමුණ අද කොළඹ කොටුවේ අත්පත්‍රිකා බෙදීය.