‘සල්ලි ලොරියක් නෑ‘


මිරිහාන ජුබ්ලි කනු අසල පාරේ සල්ලි ලොරියක් ඇතැයි ලැබුණ තොරතුරක් අනුව මෙහෙයුමක් කළද සැකකටයුතු කිසිවක් හමුනොවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.