(නාලක සංජීව දහනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2020 ජනාධිපතිවරණය අපේක්‍ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නම් කළ බව සඳහන් කරමින් ඊයේ (17) සමාජ මාධ්‍ය ජාලාවල පළවු නිවේදනය ව්‍යාජ නිවේදනයක් බව හිටපු ජනාධිපතිවරයගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.