මොණර යුවළකගේ අනග රැඟුමක් රිටිගල ආසන්නයේ කැලෑ රොදකදී එසැණ කැමරාවේ සටහන් විය.
සෙබඩ වශීකරගැනීමට මොණරා පිල්විදහා නටයි.
අව්ව තපිමින් මොණරා ගල් තලාවේ ඒ මේ අත සැරිසරමින් නටත්දී සෙබඩද ඒ අසලට වී සිටියාය.