‘විමල් තරුණයන් අතර සම්පතක්‘


ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘වන්නිය, ජිනීවා සහ නිව්යෝක් : දෙමළ ඊළාම් මාර්ග සිතියම‘ කෘතිය එළිදැක්වීමේ උළෙල සහ සංවාදය අද පස්වරුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා උළෙලේ ප්‍රධාන ආරාධිතයා විය.

විමල් වීරවංශ තරුණයන් අතර සම්පතක් බවත්, දැන් සිටින මේ පාලටයි අරයටයි මෙයාටයි තමා බිය නැති බවද හිටපු අගවිනිසුරුවරයා උත්සව සභාව අමතමින් පැවසීය.

WimalBook_201510217 WimalBook_201510217-2 WimalBook_201510217-3 WimalBook_2015102174