මාවනැල්ල කෝන්දෙනිය ‘විජි’ කර්මාන්ත සංකීර්ණයේ ශරීරසුවතා මධ්‍යස්ථානය විදුලිසංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමති රංජිත් සියඹලාපිටිිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2013 ජනවාරි 1 වන දා විවෘත කරන ලදි. අනතුරුව ඇමතිවරයා විසින් ව්‍යායාම් උපකරණයක් පරීක්ෂාකල අයුරු ඡුායාරූපයෙන් දැක්වේ.
මෙම අවස්ථාවට පලාත්සභා මන්තී‍්‍ර හර්ෂ සියඹලාපිටිය, විජිත සමුහ ව්‍යාපාරයේ සභාපති කාසිම් රහමතුල්ලා සහ අධ්‍යක්ෂ මණ්ඩලයද සහභාගි වූහ.


