‘වාසු 94 මළා : දැන් ඉන්නේ භූතාත්මය‘ - වික්‍රමබාහු


වාසුදේව නානායක්කාර මහතා 1994 දී මිය ගිය බවත්, දැන් ඉන්නේ ඔහුගේ භූතාත්මය බවත් නව සමසමාජවාදී පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු යැයි තමා විධායක සභාවේ දී අවධාරණය කළ බව ද ඔහු සඳහන් කළේය.