‘වඩිනාගල හෙල්ලුනාට බය වෙන්න එපා‘ By None // 2012 දෙසැ 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} භූවිද්‍යා හා පතල් කාර්යංශය අම්පාර වඩිනාගල ගමට ගොස් භූ කම්පන තරංග මිනුම් උපකරණ ස්ථාන කිහිපයක සවි කෙළේය. වඩිනාගල හා අවට ගම්වල පොළොව සෙළවීම පිළිබඳව ගැමියන් කළ පැමිණිල්ලක් අනුව එම කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ජානක අජිත්ප්‍රේම මහතා ද තවත් විද්‍යාඥයෙක් ද අද එහි ආහ. ඔවුන් පැවසුවේ අම්පාරට නුදුරු ප්‍රදේශයක පසුගිය පළමු වැනි දා භූකම්පනයක් සිදු වූ බව පමණක් වාර්තා වී ඇති බවයි. අජිත් ප්‍රේම මහතා ගැමියන් හමුවේ කියා සිටියේ මේ කම්පනවලින් කිසිම භායනක තත්ත්වයක් ඇති නොවන බවයි. සබැඳී පුවත්.... වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත