‘ එක්සත් ජාතික පක්ෂය පැරණිම දේශපාලන පක්ෂයක් . නමුත් ජනාධිපති අපේක්ෂකයකු පත් කර ගන්න ඔයුන්ට බැරි වුණා. ගියපාර මගෙ හමුදාපති වරයා එව්වා. මේ පාර මගෙ ලේකම් එවනවා . ගියපාර ෆොන්සේකා බිල්ලට දුන්නා මේ පාර සිරිසේන බිල්ලට දීලා . ‘ යැයි මහින්ද රාජපක්ෂ ජනපති කිරිබත්ගොඩ දී කීවේය.
‘ 2010 මැතිවරණයේත් සම්බන්ධන් සහ හකීම් මට වැඩ කළේ නෑ. නමුත් ප්‍රතිඵලය වැඩි ඡන්ද ලක්ෂ 18 යි. මේ පාර ඒක ලක්ෂ 20 ක් වෙනවා. මුස්ලිම් ජනතාව වැරදි තීරණයක් ගනීවියැයි මම හිතන්නේ නෑ.’




