තමාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප්‍රචාර ගෙන යන අතර වත්මන් ආණ්ඩුව භාණ්ඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් සිදු කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මෑතක දී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වග කියන ‘ගෙස්ටාපෝ‘ තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටින බව ද රාජපක්ෂ මහතා පවසයි.
එම නිවේදනය මෙසේය...


